Excel Logo

Welcome to Sri Lanka Matrimonial Service

වසර 32කට අධික පළපුරුද්දක් සහ සාර්ථක විවාහ 15,000කට අධික සංඛ්‍යාවක් සිදු කරදී ඇති ශ්‍රී ලංකාවේ විශ්වාසදායක විවාහ සේවාවක් වෙත සාදරයෙන් පිළිගනිමු. විශ්වාසය, පෞද්ගලිකත්වය, රැකවරණය සහ දිගුකාලීන අත්දැකීම් මත ගොඩනගා ඇති සේවාවක් හරහා පුද්ගලයන්ට සහ පවුල්වලට සුදුසු ජීවිත සහකරුවන් සොයා ගැනීමට උපකාර කිරීමට අපි කැපවී සිටිමු.

Professional matchmaking with trust and tradition

ලියාපදිංචි නොවුණු අය.

1. ඇතුල්වීමෙන් පසු තමන්ට අවශ්ය පරිදි ස්ත්රී/පුරුෂ භාවය, සොයන අඩුම වයස, වැඩිම වයස, විවාහක බව, අධ්යාපනය සකස් කර ගන්න.

2. පහතින් ඇති ලා කොළ පාට බොත්තම ඔබන්න.
3. එක පිටුවක 20 බැගින් යෝජනා පළවේ.

4. දුරකථන අංක ලබාගත හැක්කේ මුදල් ගෙවා ලියාපදිංචි වීමෙන් පසුවය.

5. ගෙවීම් විස්තර සදහා "ගාස්තු" බොත්තම ඔබන්න.

ලියාපදිංචි වුණු අය.

1. ඇතුල්වීමෙන් පසු පළමුව "ලොග් වීම" බොත්තම ඔබා ඔබගේ දුරකතන අංකය හා password එක දී ඇතුල්වන්න.

2. ඇතුල්වීමෙන් පසු තමන්ට අවශ්ය පරිදි ස්ත්රී/පුරුෂ භාවය, සොයන අඩුම වයස, වැඩිම වයස, විවාහක බව, අධ්යාපනය සකස් කර ගන්න.

3. පහතින් ඇති ලා කොළ පාට බොත්තම ඔබන්න.

4. එක පිටුවක 20 බැගින් යෝජනා පළවේ.

5. කේන්දර ගැලපීමට මුදල් ගෙවා ඇත්නම් තද නිල් පාට බොත්තම ඔබන්න.

6. තමන්ගේ කේන්දරයේ ශනි, කුජ, රාහු ඇති කොටු වල අංක පුරවන්න.

7. ගැලපෙන යෝජනා පහතින් පළවේ.

මෙතැනින් ඇතුළුවන්න.